හිසතෙල් ගෑමේ චාරිත්‍රය
April 15, 2026
පුරාණ චාරිත්‍රානුකූලව සහ හෙළ සිරිතට අනුව සිදුකරනු ලබන හිසතෙල් ගැල්වීම || “හිසතෙල් ගෑමේ චාරිත්‍රය” යනු ශ්‍රී ලාංකීය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී සුබ නැකතකට අනුව ඖෂධීය තෙල් හිසට ගා සෞඛ්‍යය, ආයුෂ සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරන සම්ප්‍රදායික චාරිත්‍රයකි.

